Friday, April 19, 2024

General line - 0115112241

සයිටම් කොටස් වෙළදපොළේ ලැයිස්තුගත කරන්න ආණ්ඩුවට බෑ




සයිටම් ආයතනය කොටස් වෙළදපොළේ ලැයිස්තුගත කරන බවට සිදු කෙරුණු ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට ගැටලූ පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේ රජයට පෞද්ගලික සමාගමක් කොටස් වෙළදපොළේ ලියාපදිංචි කිරීමේ හැකියාවක් නොමැති බවයි. 

එසේ කළ හැක්කේ අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.