Saturday, April 20, 2024

General line - 0115112241

උද්ධමනය තවත් ඉහළට




මෙම වසරේ මාර්තු මාසයේ උද්ධමනය සියයට අටයි දශම 06ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා.

එය, මෙම වසරේ පෙබරවාරි මාසයේ උද්ධමනයට සාපේක්ෂව සියයට බින්දුවයි දශම බින්දුවයි 04ක ඉහළ යාමක්.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙම වසරේ පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට අටයි දශම 02ක් වූ බවයි ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කෙසේ වෙතත් 2017 වසරේ මාර්තු මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ  මාසික වෙනස්වීම පෙබරවාරි මාසයේ දර්ශකයට සාපේක්ෂව දශම බින්දුවයි හතරකින් අඩු වී ඇති බවද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළා.