Thursday, April 25, 2024

General line - 0115112241

ජගත් සංවිධාන මහලේකම් සහ අමෙරිකානු ජනපති අතර හමුවක්




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී පැවැත්වුණා. 

ඒ, එක්සත් ජාතීන්ගේ ආරක‍ෂක මණ්ඩල රටවල නියෝජිතයන් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙරයි.

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා ඵලදායි සාකච්ඡාවක නිරතව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.