Friday, March 29, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් කෝකිල වසන්තයේ ඇස ගිය තැන් (PHOTOS/VIDEOS)




නෙත් එෆ් එම් කෝකිල වසන්තය 2017 බක්මහ සැණකෙළිය  කන්තලේ අග්‍රාබෝධි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. 

කෝකිල වසන්තය 2017 බක්මහ සැණකෙළියේ විශේෂ අවස්ථා පහතින් නැරඹිය හැකියි.










කනා මුට්ටිය බිඳිමේ ජයග්‍රාහිකාව 


 

ලිස්සන ගහ නැගීමේ ජයග්‍රාහකයා (කණ්ඩායම)


 

බිස්කට් කෑම 



 

බැලුම් ඩාන්ස්