Wednesday, April 24, 2024

General line - 0115112241

කුණුවලට අමුතු විරෝධයක්




කොටුව දුම්රියපොළ ඉදිරිපිට, බොරැල්ල උමං මගී පාලම හා බම්බලපිටිය MC ගොඩනැගිල්ල ඉදිරිපිට යන ස්ථානවල දී මිතොටමුල්ල කුණු කන්ද නාය යාමා තේමා කරගනිමින් තරමක් වෙනස් වැඩසටහනක් සිදු කෙරුණා.

පරිසර හිතකාමී තරුණ තරුණියන්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සොයුරු සොයුරියන් සහ සමාජවාදී තරුණ සංගමය එක්ව සංවිධානය කල සජීවී අනුරූ ඉදිරිපත් කිරීමේදී කසල ගැටලුව සහ ලාංකික දේශපාලනය පිළිබඳ ජනතාවට යලි සිතා බැලීමට උත්තේජනයක් සැපයීමට ගත් උත්සාහයක් ලෙසයි මෙය හඳුන්වා දී තිබුණේ.