Saturday, April 20, 2024

General line - 0115112241

අප්පච්චී ආසනයෙන් දොට්ට දමද්දී පුතා ඇමතිකම අතහරී




මධ්‍යම පළාත් ක්‍රීඩා,යෞවන කටයුතු,වනිතා කටයුතු,. ග්‍රාමිය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය. ප්‍රමිත බණ්ඩාර තෙන්කෝන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්ව තිබෙනවා.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්කෝන් මහතාගේ පුතනුවන් වනවා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් අද (25) ඉවත් කෙරුණා.