Thursday, April 25, 2024

General line - 0115112241

බලධාරීන්ගේ නෙත් නොගැටුණු කැළිකසල ගැටලූවට විසදුමක් නෙත් එෆ් එම් අන්ලිමිටඞ්හිදී හෙළිවෙයි



කැලිකසල ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම සදහා භාවිත කළ හැකි වඩා ඵලදායි ක‍්‍රමයක් පිළිබද ඊයේ රාති‍්‍ර විකාශය වු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදී අනාවරණ කෙරුණා. 

ඊට සහභාගි වූයේ මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික හා කි‍්‍රයාවලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය අනුල් පෙරේරායි.

මෙම කි‍්‍රයාවලිය සිදුකරන ආකාරය සම්බන්ධයෙන්ද අතිරේක වාසි පිළිබදවද මහාචාර්ය අනුල් පෙරේරා මෙලෙස අනාවරණ කළා.

සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කරන්න