Friday, April 26, 2024

General line - 0115112241

තරුණ සේවා බක්මහ උළෙල




ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ තරුණ සේවා සභා පුහුණු අංශය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන "බක්මහ උළෙල" අද (26) දින පැවැත්වුණා.

ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරින් සහ පුහුණු අංශයේ පාඨමාලා අධ්‍යයන කටයුතු සිදු කරන තරුණ තරුණියන් පිරිසක් සහභාගී වී සිටියා.