Thursday, April 25, 2024

General line - 0115112241

කණිෂ්ඨ වොලිබෝල් ශුරතාවය සඳහා ශ්‍රී ලංකා පිළ ඉරානයට




ආසියානු කණිෂ්ඨ වොලිබෝල් ශුරතාවය (පිරිමි) - 2017 තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ  ඉරානයේදී.

අප්‍රේල් මස 28 වන දින සිට මැයි මස 11 වන දින දක්වා එය පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම ඊයේ (26) දිනයේදී සිය සංචාරය සඳහා පිටත්වීමට පෙර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති   නීතිඥ එරන්ද වැලිඅංගේ  හමු වුණා.