Friday, April 19, 2024

General line - 0115112241

දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක ගැටී අනතුරක




දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි පිරිසක්, මොරටුව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ නවතා තීබු ලොරියක ගැටීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා. ඉන් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

ඉන් දෙදෙනෙකුගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.