Friday, March 29, 2024

General line - 0115112241

ඒකාබද්ධ රැළියට කොල්ලුපිටියේ සිට මුලින්ම පැමිණි පෙලපාළිය (PHOTOS)




ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගාලුමුවදොර සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට මේ වන විට පැමිණ තිබෙනවා.

ඔවුන් කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට පෙලපාළියකින් මෙලෙස ගාලුමුවදොර පිටියට පැමිණියා.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට ප්‍රථමයෙන් පැමිණි පෙලපාළිය වන්නේ ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෙලපාළියයි.

මේ අතර ගාලුමුවදොර සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාවට මීට සුළු මොහොතකට පෙර බැසිල් රාජපක්ෂ පැමිණියා.