Friday, April 26, 2024

General line - 0115112241

අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරඟයක්




අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරඟයක් අද (03) රාතී‍්‍රයේ පැවැත්වෙනවා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රයිසින්ග් පූනෙ සුපර්ජයන්ට් කණ්ඩායම අතරයි. 

කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී රාති‍්‍ර 8 ට තරගය ආරම්භවීමට නියමිතයි. 

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේදී තරග 10 කට සහභාගි වී තරග 7 ක් ජයගෙන ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැදී සිටිනවා. 

තරග දහයකට සහභාගි වී ඉන් 6 ක් ජයගෙන සිටින පූනෙ කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.