Tuesday, April 23, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි




බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ බි‍්‍රතාන්‍ය මහ මැතිවරණය ලබන ජුනි මස 8 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නිල කි‍්‍රයාදාමය ආරම්භ කරමින් අගමැතිනි තෙරේසා මේ ඉකුත්දා ඊට අදාළ නිල ගිවිසුමටද අත්සන් තැබුවා. එම ලිපිය මේ වනවිට යුරෝපා සංගමය වෙත භාරදී තිබෙනවා.