Saturday, April 20, 2024

General line - 0115112241

කොල්කටා නයිට් රයිඩර්ස් පරාජය කරමින් පූනේ ජයක් ලබයි




අයි.පි.එල්. කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (03) පැවති තරගයකින් ජය වාර්තා කිරීමට රයිසින්ග් පූනේ කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 4කින් පරාජයට පත් වුයේ කොල්කටා නයිට් රයිඩර්ස් කන්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් රැස් කළා.

රයිසින්ග් පූනේ කී‍්‍රඩකයින් එම ඉලක්කය පන්දුවාර 19 යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 6ක් දැවී පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා. තරගය පැවැත්වුණේ කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේදියි