Wednesday, April 17, 2024

General line - 0115112241

මහින්දගේ 42ක් ඉවත් කරලා




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 42 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවස්ථා යනුවෙන් බව සඳහන් කරමින් ඇමති ආරක්ෂක අංශය වෙත වාර්තා කරන ලෙස ඇමති ආරක්ෂක මුලස්ථානයෙන්  දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාර ඒකකයේ ප්‍රධානී ලෙස සිටි සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් 42ක් මෙලෙස ඉවත් කරන්නට කටයුතු කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පෙන්වා දෙන්නේ.