Friday, March 29, 2024

General line - 0115112241

එළවලු මිල ඉහළ යයි ලු




වියළි කාලගුණය තවදුරටත් පැවතිය හොත් එළවලු මිළ ගණන්වල ඉහලයාමක් සිදුවිය හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා.

එහි අලෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප‍්‍රධානි දුමින්ද පි‍්‍රයදර්ශන පැවසුවේ වගා කටයුතු සඳහා ජලය නොලැබීමද මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.