Saturday, April 20, 2024

General line - 0115112241

පිලිප් කුමරු රාජකීය කටයුතු වලින් ඉවත් වෙයි




බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ ස්වාමියා වන පිලිප් කුමරු ලබන ජූනි මාසයේ සිට සිය රාජකීය කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා

 විදෙස් වාර්තා පවසන්නේ රැජිණ ද එම තීරණය පිළිගෙන ඇති බවයි

 පිලිප් කුමරු මේ වනවිට 96 වැනි වියේ පසුවනවා