Thursday, April 18, 2024

General line - 0115112241

සමාජ සත්කාරය වෙනුවෙන්   වෛද්‍ය සායන රැසක් (PHOTOS)




තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ  විසින් සංවිධානය කරන ලද  සමාජ සත්කාරක වැඩසටහන අද (06) පිළියන්දල කොලමුන්න විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

සායන අවස්ථා රැසක් සහ විශේෂ දේශන කිහිපයක් එහිදී පැවැත්වෙන අතර එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.