Friday, March 29, 2024

General line - 0115112241

වැරදි මාධ්‍ය භාවිතය සියදිවි නසා ගැනීම් වැඩි කරයි



මිනිස් මනෝභාවයන් කෙරෙහි මාධ්‍ය හැසිරීම ප්‍රබල බලපෑමක් ඇති කරන බව විද්වතුන් පවසනවා.

ඊයේ (08) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සහ මාධ්‍ය පර්යේෂකයෙකු වන නාලක ගුණවර්ධන මේ බව අනාවරණ කළා.

ඇතැම්විට සියදිවි නසා ගැනීම්වලට පවා වැරදි මාධය භාවිතයන් බලපෑම් ඇති කළ හැකි බවයි මෙහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)