Saturday, April 20, 2024

General line - 0115112241

මුතියංගණ පෙරහැර අද රාත්‍රී වීථි සංචාරයේ 




මුතියංගණ  රජ මහා විහාරයේ පෙරහැර අද (10)  රාත්‍රී   වීථි සංචාරය කිරීමට නියමිතයි.

බදුල්ල පිංඅරාව කම්මානන්කඩ ශ්‍රී වර්ධනාරාම ධම්මචක්ක විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර ද ඊයේ (09) රාත්‍රියේ බදුල්ල නගරයේ වීථිසංචාරය කරනු ලැබුවා.

මෙම පෙරහැර දෙක සඳහාම හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පූර්ණ දායකත්වය ලබා දී ඇති අතර ඊයේ පෙරහැර අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.