Tuesday, December 10, 2019
Hotline - 0770586666

ඒකාබද්ධ විපක්ෂයේ සටන බලය ගැනීමට නොවේ

3015Views


ඒකාබද්ධ විපක්ෂය ක‍්‍රියාත්මක කර ඇත්තේ බලය අත්පත්කර ගැනීමේ සටනක් නොව පොදු ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමේ සටනක් බව මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඊයේ (17) රාත‍්‍රීයේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. 

ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ඇතැම් පිරිස් යළි ආණ්ඩුව හා එක්වීම සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

(මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)