Thursday, March 28, 2024

General line - 0115112241

වැල්ලවත්තේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ ප්‍රමිතිය ගැන රහස් හෙළි කරයි (VIDEO)




වැල්ලවත්ත ප්‍රදේශයේ සැවෝයි සිනමාශාලාව ආසන්නයේ පිහිටා තිබූ කඩාවැටුණු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පිළිබඳව අසල්වාසීන්ද චෝදනා කරනවා.

මෙම ගොඩනැගිල්ල අද (18) පෙරවරුවේ කඩා වැටුණේ ජීවිත සහ දේපළ රැසක් අවදානමකට ලක් කරමින්.

අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පිළිබඳව ගැටලු රැසක් පැවැති බවයි ඒ පිළිබඳව අදහස් දැක්වූවන් පවසන්නේ.

(එම අනාවරණයන් පිළිබඳ වීඩියෝවක් පහතින් දැක්වෙයි)