Thursday, April 25, 2024

General line - 0115112241

NAITA සම්මාන උළෙලේදී නෙත් නිව්ස් ඇගයෙයි




නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන නිපුණතා සම්මත හා විෂය මාලා සංවර්ධන අංශය විසින් සංවිධාන කරන NAITA සම්මාන උළෙල කොළඹ දී අද (19) පැවැත්වුණා. ඒ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ප‍්‍රධානත්වයෙන්.  

මෙම සම්මාන උළෙලේ ප‍්‍රධාන සම්මාන අංශයක් වන ජනමාධ්‍ය අංශය යටතේ ලැබෙන එකම සම්මානය නෙත් නිවුස් වෙත හිමි වුණා. දැනට ශ‍්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව ලබන නවකයින් සඳහා ආදර්ශයක් සැපයීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.