Wednesday, April 17, 2024

General line - 0115112241

පිලිපීන මුහුදේ ප‍්‍රබල භූ කම්පනයක්




පිලිපීන දූපත් ආශ‍්‍රිතව භූ කම්පනයක් සිදුව තිබෙනවා. 

සේබු නගරයට දකුණෙන් පිහිටි බොහොල් මුහුදු පතුලේ සිදුව ඇති එම භූ කම්පනය රික්ටර් පරිමාණ ඒකක 5යි දශම 9ක ප‍්‍රභලතාවකින් සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

කෙසේ වෙතත් ඒ හේතුවෙන් මෙතෙක් ජීවිත හෝ දේපල හානි වාර්තා වී නොමැති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.