Friday, March 29, 2024

General line - 0115112241

ආගමික සිද්ධස්ථානයකට බෝම්බ ප්‍ර‍හාරයක්




කුරුණෑගල - මල්ලවපිටිය ප‍්‍රදේශයේ පිහිටි ආගමික සිද්ධස්ථානයකට අද අලූයම බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එහි දහම් අධ්‍යාපන කටයුතු සිදු කරන ශාලාවට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මකයි.