Thursday, April 25, 2024

General line - 0115112241

කරුණු කිහිපයක් නිසා වෛද්‍ය වර්ජනය දිගුවෙයි




සයිටම් ගැටළුව ඇතුලු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන් හෙට (22) උදෑසන සිට පැය 24 ක වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

සයිටම් විරෝධී සරසවි සිසු පා ගමනට පොලීසිය පහරදීම හෙළා දැකීමත්, වෛද්‍ය සභාවට බෝම්බයක් එල්ල කිරීමේ සිද්ධියට විරෝධය පළ කිරීමත්, වෛද්‍ය වර්ජනය දීර්ඝ කිරීමට හේතුවී ඇති කරුණුවලට ඇතුළත්.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)