Saturday, April 20, 2024

General line - 0115112241

වැල්ලවත්ත ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් තවත් සිරුරක් සොයා ගනී




වැල්ලවත්තේදී කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් අද (21) පස්වරුවේ සොයා ගැනුණා.

එසේ මියගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ සේවිකාවක් බවයි වාර්තා වෙන්නේ.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මීට පෙර දෙදෙනකු මියගොස් සිටියදී සොයා ගැනුණා.