Friday, April 19, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් - සියලු එජාප ඇමතිවරුන් අරලියගහ මැදුරට කැඳවයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ සියලුම ඇමතිවරුන් අද (21) රාත්‍රී 9.30 ට විශේෂ සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.