Thursday, April 25, 2024

General line - 0115112241

විජේරාමයේ වෙළඳසැලක ගින්නක්




මිරිහාන විජේරාම ප‍්‍රදේශයේ පිහිටි කුෂන් භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක අද (22) අලූයම ගින්නක් හට ගත්තා. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 

කෙසේ වෙතත් විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ. 

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වන්නේ නැහැ. 

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව පොලිසිය, ප‍්‍රදේශවාසීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා ගිනි නිවීමේ ඒකකයේ ද සහය ඇතිව මේ වනවිට ගින්න මැඬපවත්වා තිබෙනවා.