Friday, April 19, 2024

General line - 0115112241

ගයන්තට කැබිනට් ප්‍රකාශක ධූරය ඉදිරියටත්




අමාත්‍ය ගයන්ත කරුණාතිලක කැබිනට් ප්‍රකාශක ධූරයේ තව දුරටත් කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ ගයන්ත කරුණාතිලක පසුගියදා සිදුවූ කැබිනට් අමාත්‍ය සංශෝධනයෙන් පසුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.