Friday, March 29, 2024

General line - 0115112241

ජාතික තරුණ දිනය සැමරූ මොහොත (PHOTOS)




ජාතික තරුණ දින සැමරුම අද (23) පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී .

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වුණා.

මෙම උත්සවයේ දී ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ව්‍යපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමකට ලක් කරමින් ඔවුන්ට තිලිණ ප්‍රධානයක්දසිදු කෙරුණ අතර එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.