Thursday, April 25, 2024

General line - 0115112241

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ සේවය අත්හිටුවයි




පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායකගේ සේවය අත්හිටුවා තිබෙනවා.

කැබිනට් මණ්ඩලය ඊයේ (23) රැස් වී ගත් තීරණයක් අනුව මෙලෙස ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.