Thursday, April 25, 2024

General line - 0115112241

සයිටම් විරෝධී පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වෙයි - ඡායාරූප ශිල්පියකුටත් ප්‍රහාරයක් (PHOTOS) - (UPDATE)




මෙහිදී ලක්බිම ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහ අනතුරට ලක්ව කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයට ඇතුළත් කර තිබෙනවා.




 

---------------------------------------------

(UPDATE) (24-05-27 2.30MAM)

සයිටම් විරෝධී සිසු සහ දෙමාපිය විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ලෝටස් වටරවුමේදී කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ලකර තිබෙනවා.  

කෙසේ වෙතත් තවමත් එම පිරිස් විරෝධතාවයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මෙම විරෝධතාව හේතුවෙන් බැංකු මාවත සහ සෙරමික් හන්දිය අවට සහ කොළඹ කොටුව ප‍්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් පවතිනවා. 

මේ හේතුවෙන් රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.