Friday, April 19, 2024

General line - 0115112241

මත්පැන් අලෙවිසැලකට ප‍්‍රදේශවාසීන්ගෙන් විරෝධය




මුන්දලම උඩප්පුව ප‍්‍රදේශයේ මත්පැන් අලෙවිසැලකට විරෝධය පල කරමින් ප‍්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ප‍්‍රදේශයේ කාන්තාවන් හා වැඩිහිටියන් ඊට එක්ව සිටි බවයි. 

මෙම මත්පැන් අලෙවිසැල හේතුවෙන් තම ස්වාමි පුරුෂයින් මෙන්ම දරුවන්ද මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බවයි විරෝධතාවට එක්ව සිටි පිරිස කියා සිටියේ.