Wednesday, April 24, 2024

General line - 0115112241

ඇමතිවරු දෙදෙනෙකු ඉවත් කරන්නැයි චතුරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ පමණින් අරගලය අවසන් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (24) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. 

ඒ අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා මෙන්ම අධිකරණ අමාත්‍යවරයාද එම ධුරවලින් ඉවත් කර ඊට සුදුස්සන් පත් කළ යුතු බවයි චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.  

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)