Friday, April 19, 2024

General line - 0115112241

වැසිකිළි යන ගැහැනුන් දෙස හොරෙන් බැලූ කෑගල්ලේ මුස්ලිම් ජාතිකයෙකු පහරදී මරා දමලා




වැසිකිළියට යන කාන්තාවන් නීරීක්ෂණය කරමින් සිටි පුද්ගලයෙකු අසල්වාසී තරුණයෙකුගේ පහර දීමෙන් අද (25දා) මියගොස් ඇතැයි කෑගල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අඹන්පිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතික පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාට පහරදුන් 19වන වියේ පසුවන තරුණයෙකු පොලීසියට භාරවී ඇති අතර, ඒ අනුව අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.