Friday, April 19, 2024

General line - 0115112241

පහක් මරු කැඳවා හයක් අතුරුදන් කළ  'බදුරලියේ බෙල්ලන' නාය ගිය දර්ශන (VIDEO)




බදුරලිය මාවත වත්ත බෙල්ලන ප්‍රදේශයේ අද (26) අලුයම සිදුවූ නායයාමේ දර්ශන  nethnews.lk   ලැබී තිබෙනවා.

මෙම නාය යාමකින් පස්දෙනෙක් මිය ගොස් අතුරුදන්ව ඇති ගණන 6ක්.


නාය ගිය ස්ථානයේ දර්ශන පහතින් නැරඹිය හැකියි.