Thursday, April 18, 2024

General line - 0115112241

නායයාමක් නරඹන්න ආ දෙදෙනෙකුත් මරුට!




කන්දක් නායයන අයුරු නැරඹීමට පැමිණි පුද්ගලයින් දෙදෙනකු එම නායාමට හසුව මියගොස් ඇතැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අම්බන්පිටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නෙ.

නාය යමින් තිබෙන හෝ ආපදා තත්වයන්ට පත්ව ඇති ස්ථාන නැරඹීමට නොයන ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.