Friday, April 26, 2024

General line - 0115112241

කැළණි ගඟේ පහත් බිම් ගං වතුරෙන් යටවීම වීම ඇරඹෙයි! හංවැල්ල නගරයත් යට වෙයි (PHOTOS)




කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග පහත්බිම් ක්‍රමයෙන් ජලයෙන් යට වෙමින් පවතිනවා. හංවැල්ල, රණාල කළුඅග්ගල ප්‍රදේශ මේ වනවිට ජලයෙන් යටවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඉදිරියේදී පහත්බිම්වල ගං වතුර තත්ත්වය ඉහළ යාහාකි බැවින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි බලධාරීන් පවසන්නේ. 

ලෝ ලෙවෙල් මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.

හංවැල්ල නගරයට ගං වතුර ගලමින් ඇති ආකාරයයි මේ.