Friday, March 29, 2024

General line - 0115112241

අවතැන් වූවන්ට දිරියක් වන්නට දිරිය නෙත් සමාජ සත්කාරය ඇරඹෙයි




හදිසි ආපදා තත්ත්වයටු මුහුණ දී පීඩාවට පත් ජනතතාව වෙත නෙත් එෆ්.එම් ජාතියේ නාලිකාව තම කනගාටුව පලකරනවා. රටේ සහෝදර ජනතාව පීඩාවට මුහුණ සෑම අවස්ථාවකම ඔවුන්ට අත හිත දුන් නෙත් එෆ් එම් දිරිය නෙත් සමාජ සත්කාරය මෙවරද ඇාරම්භ කරනු ලබනවා.

අවතැන් ජනතාව උදව් උපකාර කිරීමේ සත්කාරයට ශ්‍රාවක ඔබට අත්වැල් බැඳගත හැකියි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරිියේදී බලාපොරොත්තු වන්න.