Wednesday, April 24, 2024

General line - 0115112241

ආපදා නිසා “ඇස්ට‍්‍රා නෙත්  ඕල්ඞ් රවුන්ඩර්“ කල් යයි




කළුතර නගර ශාලාවේදී හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ ‘‘ඇස්ට‍්‍රා නෙත්  ඕල්ඞ් රවුන්ඩර්’’ වැඩසටහන පවතින ආපදා තත්ත්වය හේතුවෙන් කල් දමා තිබෙනවා. 

නැවතත් මෙම වැඩසටහන පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලබනවා.