Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාව නැව් දෙකකින් සහන අරන් එයි




ආපදාවන්ට ලක්ව අවතැන්ව ඇති ජනතාවට සහන රැගෙන නැව් දෙකක් දිවයිනට පැමිණෙන බව කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසනවා. 

ආහාර, ඖෂධ සමග සුව සේවා කාර්ය මණ්ඩලයක්ද ඒ සමග පැමිණෙනවා.