Thursday, April 25, 2024

General line - 0115112241

ගාල්ලේ 128000 අවතැන් ! දිවි තොරවීම් එකයි !




ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්යේ පුද්ගලයින් එක් ලක්ෂ විසි අටදහසක් පමණ අවතැන්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර පවසන්නේ පුද්ගල මරණ වාර්තා වී ඇත්තේ එකක් පමණක් බවය.