Friday, March 29, 2024

General line - 0115112241

විපතට පත්වූවන් වෙනුවෙන් එක්වන්නැයි හිටපු ජනපති සියලූ ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලයි




ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය කණගාටුව පළ කරනවා. 

ට්විටර් සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ පවුල්වලටද තමන් ශෝකය පළ කරන බවයි. 

විපතට පත් ජනතාව වෙනුවෙන් සියලූ දෙනා එක්ව කටයුතු කිරීම මෙම අවස්ථාවේදී වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.