Friday, April 26, 2024

General line - 0115112241

පොලීසියට නිවාඩු අවලංගුයි!




පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. 

නිවාඩු ගොස් සිටින නිලධාරීන්ටද වහා සේවයට වාර්තා කරන ලෙසටයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ. 

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝග මත මෙම තීරණය ගෙන තිබෙනවා.