Friday, April 19, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගයටත් ජලය ගලයි (PHOTO)




දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩම්ගොඩ අතර ප‍්‍රදේශයට සුළු වශයෙන් ජලය ගලා තිබෙනවා. 

එම ප‍්‍රදේශයේ වාහන ධාවනය සිදුවන්නේ මන්දගාමීවයි. 

කෙසේ වෙතත් වාහන ධාවනය නතර කර නොමැති බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂ එස්  ඕපනායක කියා සිටියා.