Friday, March 29, 2024

General line - 0115112241

අද වැසි අඩු වුණත් යළි වැඩි වෙනවා - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 




පැවති වැසි තත්ත්වය අද තරමක් අඩු වුව ද ලබන 29 සහ 30 යන දිනවලදී නැවතත් මහ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ අතර දිස්ත‍්‍රික්ක අටකට නිකුත් කර ඇති නාය යාමේ අනතුරු ඇගවීම තවදුරටත් බලාත්මක වනවා. 

රත්නපුර, කෑගල්ල , කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර සහ නුවරඑළිය එම දිස්ත‍්‍රික්කයි.