Wednesday, April 24, 2024

General line - 0115112241

මිලින්දගෙන් සහ අසේලගෙන් අර්ධ ශතක




සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග අද ආරම්භ වූ පුහුණු තුන්දින ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 229කට සීමා වුණා. තරගය අද ආරම්භ වූයේ කොළඹ පී. සරා ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසිය වාසිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙහිදී අර්ධ ශතක වාර්තා කිරීමට නායක මිලින්ද සිරිවර්ධන සහ අසේල ගුණරත්න සමත් වුණා.

තරගයේ ලකුණු සටහන පහතින් දැක්වේ.

download

13738278_1197332753652018_2639815808662535356_o