Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි




උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

එය කෙටි දුර බැලැස්ටික් මිසයිලයක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ජපාන මුහුදු තීරයට එල්ල කරමින් ඔවුන් මෙම මිසයිලය අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

ගත වූ සති කිහිපය තුළ උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද තුන්වන මිසයිලය මෙයයි.