Friday, March 29, 2024

General line - 0115112241

ජනතාවගේ දුක සොයන්න මහින්ද එයි (PHOTOS)




​කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ආසනයේ පාහියන්ගල නාය ගිය සහ අයහපත් කාලගුණයෙන් විපතට පත් ස්ථාන නිරීක්ෂණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියා.

එහිදී පීඩාවට පත් වූ ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීමට ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කටයුතු කළා.

(එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙයි)​